මේ ආපදා වෙලාවෙ සෝෂල් මීඩියාවල සිටින ඔබට කළ හැකි දේ
මේ මොහොතේ මුළු රටම දැඩි සුළං, වර්ෂාව, ගංවතුර සහ නායයෑම්වල අවදානමට මුහුණ දී සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනවාටත් වඩා වේගයෙන්, ඔබේ සහ මගේ ජංගම දුරකථනයේ පණිවුඩ, තොරතුරු මෙන්ම ව්‍යාජ පුවත් ද සංසරණය වෙමින් පවතී. ප්‍රශ්නය මෙයයි: අප හුවමාරු කරන මෙම තොරතුරු විපතට පත්වූවන්ට සහනයක්ද? නැතහොත් එය තවත් අනතුරක්ද?Continue Reading

















