Athwelthota Waterfall

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි පැලැන් ගඟේ අත්වැල්තොට ඇල්ල ආශ්‍රිතව කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට 2014 වසරේ පමණ සිට සූදානමක් තිබේ. එහෙත්, පරිසර හිතවාදීන්ගේ විරෝධය නිසා එය කළ නොහැකි විය. Continue Reading

මාලිමාවෙ දේශපාලකයන්ගෙ නම් සමරු ඵලකවල තියෙන එක ගැන සමහරු හිනාවෙනවා. ඔවුන් අතීතයේදී ඒවාට එරෙහිව කතා කළ එකනෙ හේතුව. මේ හිනා වීම් සමගම මේ බොළඳ නායකයොත් කලබල වෙලා. Continue Reading

Devi Kusumasana

දේවි කුසුමාසන චිත්‍රපටය මෙම අවස්ථාවේදී දේශපාලනික වශයෙන් අතිශය වැදගත් නිර්මාණයකි. මෙය සිංහල ජාතිකවාදී දේශපාලනයේ නව ප්‍රවේශයක මොහොතකි. එසේම, වාමාංශික දේශපාලනය කූටප්‍රාප්ත වූ මොහෙතකි. මෙම ගැටුම විසඳීම සම්බන්ධයෙන් වාලම්පුරි හෝ බහුචිතවාදියාට වඩා මේ මොහොතේ දේවි කුසුමාසන දේශපාලනිකව වැදගත් වනු ඇත. Continue Reading

Pethiya Bandula

පළපුරුදු විසිතුරු මසුන් ඇතිකරන්නකු වූ රංජිත් බන්දුල මුලින් විශ්වාස කළේ එම මත්ස්‍යයා දන්නා විශේෂයක ප්‍රභේදයක් හෝ දෙමුහුන් වර්ගයක් විය හැකි බවයි. එහි සුවිශේෂත්වය හඳුනා ගත් රොඩ්නි ජෝන්ක්ලාස් එම නිදර්ශකය මත්ස්‍ය විද්‍යාඥ රොහාන් පෙතියාගොඩ වෙත ලබා දුන්නේය. Continue Reading

Vimal-Rohitha-Mahindananda

මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමති ධූරය දැරූ 2015 ජනාධිපතිවරණ සමයේ, වෙළඳ අමාත්‍යාංශයට අයත් සතොස ආයතනයේ සභාපති වූ නලින් ප්‍රනාන්දු සමග කැරම් හා දාම් බෝඩ් බෙදාහැරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් එම දෙපළට දරුණු දණ්ඩනයන් පනවා තිබේ.Continue Reading

Ajith and Esha

මේ සටහන ලියන්නට හිතුණෙ රජයෙන් එක එක විදියට කෑ හැටි ගැන, කන හැටි ගැන හෙළිදරව් වෙන විස්තර එක්ක. ජනාධිපති අරමුදල ගැන කියවුණු නිසා එතනින් පටන් ගන්නම්.Continue Reading

Matugama Pradeshiya Sabha

මතුගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය සහ විපක්ෂය ලැබූ ජයග්‍රහණය ජාතික මට්ටමෙන්ම සුවිශේෂීයි. ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාව ලෙස 13ක් ලබාගත්තත්, විපක්ෂය ඉතා පහසුවෙන් 13 ඉක්මවා යනවා. Continue Reading

Raigam-Pasdun Big Match

කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය කලක සිට මහා ක්‍රිකට් තරගයක් පවත්වන්නට පාසලක් සොයමින් සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි, මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයත් හොරණ ශ්‍රීපාලි විද්‍යාලයත් අතර මහා ක්‍රිකට් ගැටුම ආරම්භ වුණේ. 2025දී එය පැවැත්වුණේ සත්වන වරටයි. Continue Reading

වර්තමානයේදී අපේ සමාජයේ විවිධ වර්ධනයන් සිදුවෙමින් පවතී. විශේෂයෙන්ම අපේ කාන්තා ප්‍රජාව පිරිමින්ට වඩා ජයග්‍රහණ රැසක් අත්කර ගනිමින් ඉදිරියට එමින් සිටී. නමුත් සමාජය මේ දේවල් ගැන කතා නොකිරීම කනස්සල්ලට කරුණකි. තමන්ගේ දරුවන් ප්‍රසිද්ධ පාසලක ඉගෙනීම ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන හා ඒ ගැන පම්පෝරි ගසන බොහෝ දෙනෙක් අප අතර සිටිති. ගමේContinue Reading

Paradigm-Ranaviru

රණවිරුවන්, මහවිරුවන්, ඉල්මහ විරුවන්, අප්‍රේල් විරුවන් කවුරුත් එක් එක් සංදර්භය තුළ විරුවන්. ඔබ ඉන්නෙ සිංහල-බෞද්ධ ආධිපත්‍යය පිළිගන්නා සංදර්භයක් තුළ නම්, කතා කරලා වැඩක් නැහැ, එතන ඉන්නෙ රණවිරුවන්. සොල්දාදුවන් කියා ඔවුන් හෑල්ලු කරන්නට යාම මහවිරුවන්ට ත්‍රස්තවාදීන් කියනවා හා සමානයි. ඒ සංදර්භය තුළ ඒක ප්‍රකෝපකාරීයි.Continue Reading