Description
නෙත ගැටෙන දර්ශන, සිතේ පහල සිතුවිලි, සිත කම්පනය කරවන සංසිද්ධීන් කතන්දර ලියන්නකුගේ මනස තුල මවන විවිධ කතා සංකල්ප විටෙක යථාර්තවදිවද, විටෙක අධියතාර්තවාදිවද, කෙටිකතා(න්දර) ලෙස ගොතනු ලැබූ ප්රශස්තකත සංග්‍රහයකි සුදුරු අබා.
විදර්ශන සාහිත්‍ය ත්‍යාග
කෙටිකථා ඇගයුම් මණ්ඩලය















Reviews
There are no reviews yet.