1957 floods in Ceylon

ගංවතුර ගැන එවක ගල්ඔය ව්‍යාපාරයේ සේවය කළ පුවත්පත් කලාවේදී ගුණදාස ලියනගේ සිය “ගුවනින් ගිය ගොඩයා” කෘතියේ විස්තර කොට ඇති අතර, එම පරිච්ඡේදය පාසල්වල සිංහල පෙළපොතෙහි පරිච්ඡේදයක් ලෙස එක්කොට ඇත්තේ, එහි ඓතිහාසික බව සලකා විය යුතුය.Continue Reading

Rannagala Ella - Matugama Haritha Mithuro

මෙයට විසඳුමක් වන්නේ මෙම ස්ථානය පිරිසිදුව තබා ගැනීම සහ පාලනය සඳහා කාර්ය මණ්ඩලයක් යෙදවීමයි. ඒ සඳහා යන වියදම ටිකට් පතක් නිකුත් කිරීමෙන් පහසුවෙන් ප්‍රතිපූරණය කර ගත හැකිය. ලැබෙන ආදායම මතුගම සහ දොඩංගොඩ ප්‍රාදේශීය සභා දෙක අතර බෙදා ගැනීම ඉතා පහසුය.Continue Reading

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ දත්තවලට අනුව, පාරිභෝගිකයෙකු එක් බිත්තරයක් මිල දී ගැනීමේදී රුපියල් 11ක මුදලක් ද, කුකුල් මස් කිලෝග්‍රෑමයක් මිල දී ගැනීමේදී රුපියල් 310ක මුදලක් ද රජයට බදු ලෙස ගෙවීමට සිදුව තිබේ. මෙම වක්‍ර බදුකරණය නිෂ්පාදන මට්ටමෙන් නතර වන්නේ නැත. සාමාන්‍ය සිල්ලර කඩයකින් හෝ සුපිරි වෙළඳසැලකින් පාරිභෝගිකයා තම දෛනික ආහාර ද්‍රව්‍ය (උදාහරණයක් ලෙස නැවුම් එළවළු, මාළු, බේකරි නිෂ්පාදන හෝ මස් වර්ග) මිල දී ගෙන පිටවීමේදී, එකී සිල්ලර වෙළඳසැල් මට්ටමේ බදු ද මේ මත නැවත වරක් එකතු වේ. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ බිත්තරයක සහ කුකුල් මස් කිලෝවක සමස්ත මිලෙන් තුනෙන් පංගුවක්ම (1/3) රජයේ බදු ලෙස අය කෙරීමයි.Continue Reading