ශ්‍රී ලංකා විගණකාධිපති දෙපාර්තමේන්තුව, රජයේ 2025 මූල්‍ය ප්‍රකාශනවල විගණන සමාලෝචනය නිකුත් කර ඇත. එමඟින් රුපියල් බිලියන 2.67ක සංසන්දනය කිරීමේදී ඇති වන පරතරයක් ද, වාර්තා නොකළ විදේශ ණය සහ මුදල් ද භාණ්ඩාගාරය තුළ ප්‍රධාන වාර්තාකරණ නොගැළපීම් ද අනාවරණය වී තිබේ.Continue Reading

Harshana Suriyapperuma

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පද්ධතිය තුළ සිදු වූ බරපතළම ඛේදවාචකයක් ලෙස මහා භාණ්ඩාගාරයේ අතුරුදන් වූ මුදල් වංචාව හැඳින්විය හැකිය. “Free Lawyers” සංවිධානය පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය අතර පවතින ආයතනික මතභේද සහ ගැටුම් මධ්‍යයේ රටට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 100කට ආසන්න) අතිවිශාල මහජන මුදලක් වංචනිකයන් විසින් වෙනත් විදෙස් ගිණුම් වෙත හරවා ගෙන ඇත.Continue Reading