DVT

වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළ, බොහෝ දෙනෙකු නොදැනුවත්වම ගොදුරු වන සෞඛ්‍ය අවදානමක් ලෙස Deep Vein Thrombosis (DVT) හඳුන්වා දිය හැකිය. මෙය හදිසි මරණයක් හෝ බරපතළ සංකූලතාවක් දක්වා වර්ධනය විය හැකි තත්ත්වයක් බැවින්, තරුණ වියේ පසුවන්නන් පවා මේ පිළිබඳව නිසි දැනුවත්භාවයකින් සිටීම අත්‍යවශ්‍ය වේ.Continue Reading