දූෂණය, බල දේශපාලනය හා දැනුම්වත් තීරණ
රාජ්‍ය දූෂණය ඉතා ගැඹුරුය. එය මුළුමනින්ම නැවැත්වීම පහසු නැත. යම් යම් සිදුවීම් සමග එවැනි ක්‍රියා නැවත සිදු නොවීම සඳහා අවශ්‍ය පියවර ගත හැකිය. මහ බැංකු සිද්ධියත් සමග එසේ සිදු විය. ගල්ලඟුරු සිද්ධියත් සමග තත්වය තවදුරටත් වර්ධනය කළ හැකිය. වෙනත් අයත් වංචා කර ඇද්දැයි සෙවීම සඳහා කොමිෂන් සභාවක් පත් කිරීමෙන් තමන් වංචා කළ බව වසා ගත නො හැකිය. ඔවුන් පරාජය කළේ හොරුන්ය කියාය. දැන් බැලුවාම උනුත් එකයි මුනුත් එකයි කියූ තොපිත් හොරුම තමාය.Continue Reading












