දිවුරුම් ලත් භාෂා පරිවර්තක විභාගයේ ප්‍රශ්නයක්
2026-01-26
පහත දැක්වෙන්නේ එය මා පරිවර්තනය කරන ආකාරයයි. එය විභාගය වැනි අවස්ථාවකදී කරන ලද පරිවර්තනයක් නොව, සිතා බලා, අධ්‍යයනය කර කරන ලද පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න. විභාගයකදී මෙවැනි පරිවර්තනයක් මා හට කළ නොහැකි බව ද ප්‍රකාශ කරමි. එබැවින් මෙවැනි විභාගයකින් සමත් වන පරිවර්තකයකු මට වඩා දක්ෂයකු විය යුතුය.Continue Reading









