මතුගම ප්‍රාදේශීය සභාවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ලේකම් ස්ථාන මාරු කළ යුතුය
මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලූ නිශාන්ති ඉද්දගොඩ සහ මහජන ඡන්දයෙන් පත් වූ සභාපති කසුන් මුණසිංහ අතර ගැටුමක් ඇති වී තිබේ. ඇය හිටපු සභාපතිවරයා භාවිතා කළ කාමරය භාවිතයට රැගෙන තිබීම ද ගැටුමට එක් හේතුවක් වී තිබේ. ඇය සභාවෙන් අක්‍රමික ලෙස රුපියල් 85000/-මුදලක් ලබාගෙන වැරදි කරුවී මේ වනවිට ඇයගේ පඩියෙන් මාසිකව එම මුදල කපා ගන්නා බව ද සභාපති කසුන් මුණසිංහ මාධ්‍යවලට පැවසීය. සභාපතිවරියගේ ක්‍රියා කලාපය නිසා සභාවේ කටයුතු සඳහා වෙන් කරන ලද මුදල් ආපසු යැවීමට සිදු වූ බව ද ඔහු පවසයි.Continue Reading












