ඉල්මහ විරුවන් අතර නොකියවෙන නම්වල සංකේතයක්; කුලසේකර ජයසිංහ
2025-11-16
මට විරුවකු වීමට කිසිදු උවමනාවක් නැත. 1989දී ඉල්මහ විරුවකු බවට පත් නොකර සාමාන්‍ය මිනිසකු ලෙස මා ඉතිරි කළ සින්ක්‍රොනිසිටියට මම ස්තුතිවන්ත වෙමි. මගේ පියා වැනි අය ඉල් මහේදී සිහිපත් කළ යුතු, එවකදී අපරිමිත පීඩනයක් දරාගෙන කැරැලිකාර පුතුන් වෙනුවෙන් සටන් කළ අයයි. Continue Reading










