‘ජෙන්ඩර්’ කතිකාව සහ වටවල දැන්වීම
2025-10-15
On:
‘ජෙන්ඩර්’ යන විෂය ද අමුතු සමාජ විද්‍යා විෂයයක් නොවේ. ආචාර්ය උපාධි පිරිනැමීම පවතින තාක් කල්, කුඩා විෂය පරාසයක සිදු කෙරෙන පුළුල් හා ගැඹුරු අධ්‍යයනයන් මගින් එවැනි සියුම් දැනුම් නිෂ්පාදනයන් නවතින්නේ නැත. ලංකාවේ කුලය, වැද්දන් මෙන්ම මදුරු වර්ග ආදිය ගැන කරනු ලැබූ අධ්‍යයන පරිද්දෙන්ම, ජෙන්ඩර් පිළිබඳවද ගැඹුරු අධ්‍යයන තිබේ. දියුණු සමාජයක එවැනි විවිධ දැනුම් පද්ධති තිබිය යුතුය. Continue Reading