May Day cartoon

දැන් ඉතින් වෙන කුමක් කරන්නද? කරන්නට තිබෙන්නේ බලය රැකගැනීම සඳහා අවශ්‍ය දේ කිරීමය. පසුගිය සියවසක් තිස්සේ වම විසින් ගොඩනගන ලද වෛරය ඉදිරියට ගැනීමට අවස්ථාව මෙයයි. වෛරයට සූදානම් වෙන්න. වෛරයෙන් පසු කුමක්ද යන්න පසුව කතා කරමු.Continue Reading

unfriend button

ෆේස්බුක්වල ෆ්‍රෙන්ඩ්ස් කියල කියන්නෙ කන්ටැක්ට්ස්වලට. යාළුවන්ට නෙමෙයි. කන්ටැක්ට්ස් හෙවත් සම්බන්ධතා පවත්වන අය හැසිරෙන විදිය බලලා, දන්නා හඳුනන ඇත්ත යාළුවොත් එහෙමම හැසිරෙන එක අලුත් ප්‍රවණතාවක්. ඒකෙන් වෙන්නෙ තථ්‍ය ජීවිතයෙදි යාළුවනුත් නිකම්ම කන්ටැක්ට්ස් බවට පත්වෙන එක.Continue Reading

Painting by Ajith Perakum Jayasinghe for his short story

ඔබට හොඳින් ජීවත් විය හැකිය. හොඳ යනු කුමක්දැයි නිර්වචනය කරගැනීම සඳහා ඔබටම දැක්මක් ගොඩනගා ගැනීම හොඳින් ජීවත් වීමේ පදනමයි. එහිදී සමාජය හොඳ යයි කියන විදියටම ජීවත් වෙන්නට යාමෙන් ඔබ අමාරුවේ වැටෙන අතර සමාජයට ද එක අදහසක් නැත. මේ අතර, සමාජය ඕනැ බම්බුවක් ගහගත්තාවේ මට ඕනැ විදියට මං ඉන්නවා කියා ජීවත් වෙන්නට යන එකද ගැටලු ඇති කරයි. යම් තුලනයක් අවශ්‍යය. තුලනය ද නිර්වචනය කරගැනීමේ හැකියාව තමන්ට තිබිය යුතුය.Continue Reading