සුනඛයන්ගේ මෙම විශ්මිත හැකියාවට හේතුව විද්‍යාත්මකව මේ පරිච්ඡේදයේ පැහැදිලි කරනවා. එමෙන්ම, මෙම හැකියාව ඇති සහ මිනිසුන්ට ප්‍රයෝජනවත් වූ වෙනත් සතුන් ගැන තොරතුරු ද මෙහි අඩංගු වෙනවා.Continue Reading

ඩිකින් පදක්කම කියන්නේ සතුන්ගේ වීරත්වයට දෙන ඉහළම සම්මානයයි. මේක “සතුන්ගේ වික්ටෝරියා කුරුස පදක්කම” (Victoria Cross for animals) කියලත් හඳුන්වනවා. මේ සම්මානය නිර්මාණය කළේ 1943 දී මාරියා ඩිකින් කියන කාන්තාව.Continue Reading

German Shepherd

සුනඛයන් කියන්නේ මිනිසාගේ හොඳම මිතුරා වගේම, පොලිස් සුනඛයන් කියන්නේ රටේ නීතිය, සාමය, සහ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරන විශේෂ වීරයන් කණ්ඩායමක්. ඔවුන්ව “K9” කියලා හඳුන්වනවා. මේ “K9” කියන නම ආවේ “canine” කියන ඉංග්‍රීසි වචනයෙන්. ඒ කියන්නේ “සුනඛ” කියන එකයි. ඒ වුණාට පොලිස් සුනඛයන් කියන්නේ සාමාන්‍ය සුනඛයෙක් නෙවෙයි. ඔවුන් විශේෂ පුහුණුවක් ලබපු, නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස් නිලධාරීන්ට උදව් කරන හරිම දක්ෂ සතුන්.Continue Reading