Malima Cooperatives

ඔය විවිධ සේවා සමුපකාර සමිති කියන රාජ්‍ය ව්‍යවසාය සැබෑ සමුපකාර ව්‍යාපාරයක් වෙනුවෙන් පදනමක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. ඒකට ජවිපෙ මේ සිල්ලර කඩ ජාවාරමට හිරවෙන්නෙ නැතුව සමුපකාර ව්‍යාපාරය අධ්‍යයනය කරන්නට ඕනැ. ඔවුන්ට රාජ්‍ය පාලනය සඳහා ධාරිතාවන් නැහැ. මේ මට්ටමේදී හා පළාත් පාලන මට්ටමේදී ධාරිතාවන් ගොඩනගා ගන්නට හෝ ඔවුන් උත්සාහ කළ යුතුයි.Continue Reading