Ranil Modi

මෙතනදී ලංකාවට ඒ තරම් තෝරාගැනීම් නැහැ. හේතුව තමයි ලංකාව කර වටක් ගිලී ඉන්න ආර්ථික අර්බුදය. අනෙක් පැත්තෙන්, ලංකාව ඉන්දියාවට අති විශාල වශයෙන් ණයයි. ඒ වගේම හදිසි අවස්ථාවකදී අතමාරුවක් ඉල්ලා ගන්නට ලංකාවට ඉන්න ප්‍රධානම ධනවත් මිතුරා ඉන්දියාව. ඒ නිසා ලංකාවේ බලයට පත් වන කිසිදු පාලකයකුට ඉන්දියාවට එරෙහිව යාමට හෝ ඉන්දීය මූලෝපායන්ට එරෙහිව ස්වාධීනත්වය ගැන ලොකුවට දර්ශන දාන්නට පුළුවන්කමක් ප්‍රායෝගිකව නැහැ. Continue Reading

Mathaka Gini Pupuru

මේ දිනවල මං කලින් ලියූ කේපොයින්ට් නවකතාව නැවත සංස්කරණය කරමින් ඉන්නවා. ඉතිහාසයේ විවිධ මූලාශ්‍ර තිබිය යුතුයි. දෘෂ්ටිවාදී දේශපාලනය, ප්‍රචණ්ඩත්වය, මර්දනය, මානව හිමිකම්, වධහිංසනය, සමාජ සංවර්ධනය හා විප්ලවය ගැන සමාජ කතිකාව පෝෂණය කිරීම මෙවැනි දේ නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යයි.Continue Reading

Disaster reporting Sri Lanka

පසුගිය දවසක හිරු ටීවී ආයතනය මල්වානේ ගංවතුර වාර්තා කරද්දී තරුණ මාධ්‍යවේදිනියක් පපුව මට්ටම දක්වා දියේ බැස වාර්තා කරන ආකාරය ගැන මහත් ආන්දෝලනයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී නිවේදිකාව පමණක් නොව සමස්ත කණ්ඩායමම ඉන්නට අත්තෙ ගංවතුරෙ බැසගෙන. එමගින් ගංවතුරේ තරම ගැන මනා සන්නිවේදනයක් වුණා වගේම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ගැනත් සංවාදයක් ඇති වුණා. ගංවතුර මට්ටම ගැන කියන්න වතුරේ බහින තරම් අවදානමක් ගත යුතුද? නාය යාමක් වාර්තා කරන්නට ගල් පෙරළෙන තැනක සිට වීඩියෝවක් ගත යුතුද?Continue Reading

Champika Ranawaka

චම්පක කියන්නෙ සපු ගසට. චම්පික කියන්නෙත් මල් පිපිය යුතු සපු ගසක්. රනිල්ට වගේම කොයි ආකාරයෙන් හෝ අවස්ථාව ලැබිය යුතු කෙනෙක්. Continue Reading

Doppler Radar

මේක හොඳ හොද්ද! ඒ නිසා අල්ල ගන්නවා සෝෂල් මීඩියා, මාධ්‍යවේදී එහෙම කටු කන සෙට් එකක්. තව අල්ල ගන්නවා අනුර කුමාර උන්නැහේව. උන්ට කියනවා, මේ ගංවතුර හානිවලට හේතුව ඩොප්ලර් රේඩාර් පද්ධතියක් නැති එකය කියලා. එතැන් සිට කතාව ඔබ දන්නවා.Continue Reading