මං ඔයාට කියන්නම් රට බංකොලොත් වෙච්ච හැටි
මුළු ලංකාවම මේ තත්වයට වගකිව යුතුයි. නායකයන් වැඩිපුර වගකිව යුතුයි. හැබැයි, ඒ නායකයන් පත් කරගත්තෙ, ඡන්ද පෙන්නලා උන් ලවා තමන්ට ඕනැ වැඩ කරවා ගත්තෙ, පොඩ්ඩ එහා මෙහා වෙනකොට ගෙදර යැව්වෙ, කොවිඩි වෙලාවෙ ආණ්ඩුව රට වහන්නෙ නැතිනම් අපි වහනවා කියලා තර්ජන කරපු ඔය ඊනියා ජනතාවම තමයි.Continue Reading
පශ්චාත් රොහානියානු ලංකාව
ඔවුන් විසින් නිර්මාණය කරන ලද අදහස් ලෝකයේ මූලික ලක්ෂණය තමයි අවුල්සහගතභාවය. ඒ අවුල්සහගතභාවය සඟවා ගන්නෙ ගූඪ භාෂා භාවිතයකින්. ඒවා නොතේරෙන එකම මේ කුලකයේ පැවැත්මේ සාධකයක්. නොතේරෙන දේවල මාර දෙයක් තියෙනවා කියලා හිතාගෙන ප්‍රශ්න නොකර සිටින දයලෙක්තික විරෝධී, විඥානවාදී ලක්ෂණය නිරීක්ෂණය කළ හැකියි.Continue Reading
කනාමුට්ටිය වාසනා මුට්ටිය වීම හිනාවෙන්නට කාරණයක්ද?
අජිත් පැරකුම් ජයසිංහ සංක්‍රාන්ති ලිංගිකයන්ට පො_ _යා කියනවාට කැමතිද අකැමැතිද යන්න ඇසිය යුත්තේ එම ලිංගික ප්‍රජාව නියෝජනය කරන සංවිධානවලින්ය. කාන්තාවට ගෑනි, බඩුව හෝ කෑල්ල යයි කියන්නට පිරිමින් කැමති වුණත් කාන්තාවන් කැමති නැති බව පැහැදිලිය. අවිවාහක අයට මහත්මිය කියා ඇමතූ විට එයට විරෝධය පළ කරමින් තමන්ට මෙනෙවිය යයි කියන්නට අවධාරණය කරනContinue Reading
මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීම
මා මාලිමාවට කැමති එක හේතුවක් මේ ගැටලුව විසඳන්නට පැහැදිලි යෝජනාවක් ඔවුන් ඉදිරිපත් කර තිබෙන එකයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොදු වාහන සංචිතයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම සඳහන් වෙනවා. Continue Reading
පක්ෂ දේශපාලනය බැහැර කරන රනිල්ගේ මූලෝපාය
දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට මිස පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ පැවති නීතීඥ හමුවකදී පසුගියදා ප්‍රකාශ කළේය. එය රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දිශානතිය ප්‍රකාශ කරන වැදගත් ප්‍රකාශයකි. Continue Reading
හේමා ජයවර්ධන
කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේමරත්න ජයවර්ධන හෙවත් හේම ජයවර්ධන මහතා අභාවප්‍රප්ත විය.Continue Reading

















