යුද හමුදාවේ කන්දකාඩු කඳවුර මත්ද්‍රව්‍ය වැරදිකරුවන් පුනරුත්ථාපනයට සුදුසුද?
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්දේ කන්දකාඩුහි පිහිටි, යුද හමුදාව විසින් පාලනය කරනු ලබන මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරේ ගැටුමකින් එක් සිරකරුවකු මියගොස් තිබේ. තවත් පිරිසක් පළාගිය බවක් ද කියැවේ. මේ සමගම අවධානය යොමු විය යුතු දීර්ඝකාලීන ගැටලුවක් කෙරෙහි අවධානය යොමුකිරීම අපගේ අරමුණයි. එනම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බව කියන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා හමුදාව සහ තවත් අංශ අවිධිමත් ලෙස යෙදවීම කෙතරම් නිවැරදිද යන්නයි.
News Detail
Recent Comments