අසල්වැසියකුට කොවිඩ් නම් ඔබ හැසිරිය යුතු අන්දම
2020-10-11
ඔබ ජීවත් වන ප්‍රදේශයේ හෝ ඔබගේ සේවාස්ථානයේ හෝ කොවිඩ්-19 රෝගියකු හෝ ආශ්‍රිතයකු හෝ හඳුනාගෙන එම පුද්ගලයා රෝහලට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යන විට කරුණාකර එය ඡායාරූපයට නැගීමෙන් හෝ වීඩියෝගත කිරීමෙන් වළකින්න. වීඩියෝ කිරීමෙහි හෝ ඡායාරූප ගැනීමෙහි යෙදෙන කිසියම් පුද්ගලයකු දුටුවොත්, එම පුද්ගලයාට එය නරක වැඩක් බව කියා දී එසේ නොකරන්නැයි ඉල්ලාContinue Reading