ජනාධිපතිතුමාගේ ආර්එම්වී විසිට්ටෙක
2019-12-27
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හදිසි නිරීක්ෂණයකට ලක්කිරීම අගය කළ යුතු ය. මෙම ආයතනය ශ්‍රී ලංකාවේ දූෂිතම රාජ්‍ය ආයතන අතරින් එකක් බවට සැකයක් නැත. ලංකාවේ ඉහළ සිට පහළ දක්වා ගතානුගතික රාජ්‍ය සේවකයන් වැඩිදෙනෙකු සිතාගෙන ඉන්නේ රජයේ ආයතන තිබෙන්නේ තමන්ට වැටුප් හා වරප්‍රසාද ගැනීමට ය කියා ය. ඔවුන් වැඩකරන්නේ එමContinue Reading