කවුද මේ වර්ධරාජා පෙරුමාල්?
2019-08-23
ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහයෝගය දෙන වර්ධරාජා පෙරුමාල් නමැති දෙමළ ජාතිකයකු ගැන කියවෙනවා ඔබ දුටුවා ද? ඔහු කවුරු ද? මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඒ ඉතිහාසයයි. ඔහු ඊලාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ හෙවත් (EPRLF) නම් සංවිධානයේ එක් පාර්ශ්වයක නායකයකු ලෙස සිටිමුත් දැන් හුදකලා පුද්ගලයෙකු ලෙස පෙනෙනවා. ඔහු තමයි ඉන්දීය සාමසාධක හමුදාවේContinue Reading