සරණාගතයන්ට මනුස්සකමින් සලකන ලාංකිකත්වයක් ගොඩනගා ගනිමු
2019-06-20
අජිත් පැරකුම් ජයසිංහ අද ලෝක සරණාගත දිනයයි. සරණාගතයන් කියන්නේ අනාරක්ෂිතබව නිසා තමන්ගේ නිවස, ගම, ඇතැම් විට රට පවා අතහැර වෙනත් තැන්වලට සංක්‍රමණය වන්නට සිදු වූ මිනිසුන්ටයි. ඔවුන්ගේ අරමුණ නැවත ජීවිතය ආරම්භ කිරීමයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ලොව පුරා මිලියන් 70ක් ජනතාව සරණාගත තත්වයට පත් වී සිටිනවා. තිස් අවුරුදු යුද සමයේContinue Reading