කාන්තා අටදෙනෙක් ඡන්දයෙන් පත් වේ

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් දිස්ත්‍රික් මනාපවලින් කාන්තාවන් අටදෙනෙකු පමණක් තේරී පත් වී තිබේ. ඒ අතරින් තුන්දෙනෙකු ම තේරී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. ඔවුන් නම්, පවිත්‍රා වන්නිආරච්චි (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)තලතා අතුකෝරල (සමගි

News Detail

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් අතර කාන්තාවක්

පසුගියදා පැවැත්වුණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සම්මේලනයේදී එහි මධ්‍යම කාරක සභිකයන් 17දෙනා අතරට කාන්තාවක් තෝරා පත් කරගෙන තිබේ. ඇය නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය නම් සංවිධානයේ ජාතික සංවිධායිකාව ද වන හේමමාලි අබේරත්නයි.

News Detail