Bohra people

අජිත් පැරකුම් ජයසිංහ රට­වල් 40ක බෝරා මුස්ලිම් නියෝජිතයන් 21,000කගේ සහභාගිත්වයෙන් 2019 වාර්ෂික බෝරා ගෝලීය සම්මේ­ල­නය සැප්තැ­ම්බර් මස 01 වනදා සිට 10 වනදා දක්වා කොළ­ඹ බම්බලපිටියේ ප්‍රධාන බෝරා පල්ලියේදී පැවැත්වුණා. එයින් ලංකාවේ සංචාරක කර්මාන්තයට දැවැන්ත ගැම්මක් ලැබුණා. මෙම සමුළුවෙන් ලංකාවට රු. බිලියන10ක ආදායමක් ලැබුණු බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිContinue Reading