මැතිවරණ, වත්කම් බැරකම් ප්‍රකාශ හා වගවීම
2019-08-27
සයුරි කංකානම්ගේ දේශපාලනඥයෙකු කිසියම් මැතිවරණයක් සඳහා තරගවැදීමේදී සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වියදම් කරන මුදල බොහෝ විට ඔහු හෝ ඇය වාර්ෂිකව උපයන මුදලට වඩා සිය දහස් ගුණයකින් වැඩි බව රටේ සියලු දෙනා දන්නා කරුණකි. ඔවුන් එසේ කරන වියදම් නැවත ඉපැයීම සඳහා දූෂණයේ යෙදෙන බව ද බොහෝ දෙනෙක් කියති. හැම වංචාවක්Continue Reading