ලංකාවේ සිංහල-බෞද්ධ අධිපති රාජ්‍යය අවසන් කිරීමේ මෙහෙයුම ප්‍රගතිශීලීද?
2023-11-29
– අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ වත්මන් අර්බුදය පසුපස ක්‍රියාත්මක වන දේශපාලන බලවේග රැසක් තිබේ. ඇමරිකානු, චීන, ඉන්දීය අවශ්‍යතා, ඊලාම්වාදය, ආගමික මූලධර්මවාදය ආදී මේ සියල්ලම ලංකාවේ සිංහල-බෞද්ධ රාජ්‍ය ආධිපත්‍යය බිඳ දැමීම කෙරෙහි යොමු වී ඇති බව පැහැදිලිව දැකිය හැකිය. සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-දූෂිත අධිපතිවාදය සිංහල බෞද්ධයාටත්, සිංහල බෞද්ධයාගේ නායකත්වයෙන් නිර්මාණය වී තිබෙන ශ්‍රී ලංකාවContinue Reading