රනිල් – සජිත් සම්මුතියක්; සාකච්ඡා අද

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ සාකච්ඡා කිරීමේ රනිල් – සජිත් හමුව අද දින කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැත්වෙන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීමේ

News Detail

එජාප දෙකඩ වෙයි; ශ්‍රීලනිපය වෙනම ඉල්ලයි. රනිල්, ගෝඨාභය, සජිත්, මෛත්‍රී, අනුර ජනාධිපතිවරණයට

පොහොට්ටුව දිනුවොත් ගෝඨා ජනපති, මහින්ද අගමැති, මෛතී‍්‍ර කථානායක, සජිත් ස්වාධීනව, රනිල් එ.ජා.ප.යෙන් එනඑක ස්ථිරයි! මේ 2019 සැප්තැම්බර් 8දා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි. එය බොහෝ දුරට ඇත්ත වන්නට ද ඉඩ තිබේ.

News Detail