ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ සොයන ජාත්‍යන්තර අවධානය යොමු වුණ ලාංකික යුවල
2019-09-05
මෙම ඡායාරූපයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ පවුල මේ වන විට ඔස්ට්‍රේලියාවේත්, ජාත්‍යන්තර මාධ්‍යවලත් අවධානය දිනාගෙන තිබෙනවා. ඔවුන් දේශපාලන රැකවරණ පතා ඔස්ට්‍රේලියාවට පළා ගිය පවුලක්. පස්අවුරුද්දකට පෙර ඔස්ට්‍රේලියාවට පළා ආ කෝකිලපත්මප්‍රියා සහ නඩේසලිංගම් ලෙස හැඳින්වෙන මෙම යුවලට ඔස්ට්‍රේලියාවේදී උපන් දෙහැවිරිදි සහ සිව්හැවිරිදි දියණියන් දෙදෙනෙකු ද සිටිනවා. ඔවුන්ගේ දේශපාලන රැකවරණ අයදුම්පත දැන්Continue Reading