ජවිපෙටත් දීල බලමුද?
අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ හා ජාතික ජන බලවේගය නම් බුද්ධිමතුන්ගේ පෙරමුණ ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ඔවුන් මෙම ප්‍රකාශය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසාර්ථක හා අතාර්කික වෙමින්, ශීඝ්‍රයෙන් ගරාවැටෙමින් තිබෙන සංදර්භයකයි. එසේම, ජවිපෙ මෙය ප්‍රකාශ කරන්නේ මැතිවරණයක් මුවවිටදී කරන ගතානුගතික ප්‍රකාශයක් ලෙස ද නොවේ. මෙම ප්‍රකාශය සිදුකළContinue Reading