රියදුරු බලපත්‍ර ප්‍රශ්න විසඳාගන්නට යන්නට පෙර අනිවාර්යයෙන් කියවන්න

ලංකාවේ හැම අවුරුද්දක ම අලුතෙන් දරුවන් ලක්ෂ තුනකට වඩා උපදිනවා. ඒ කියන්නෙ ඒ හා සමාන පිරිසක් හැම අවුරුද්දක ම වයස අවුරුදු 17 සපුරනවා. ඒ අතරින් 50%ක්වත් රියදුරු බලපත්‍ර ලබාගන්නවා ඇති.

News Detail