නිසි රිසි අහර නැති – මෙහි ළදරුවෝ මිය යති
2019-06-19
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමයේ, විජයපුර, ගෝනගමුවේ මාස 11ක් වයස දරුවකු මන්දපෝෂණයෙන් මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා පවසයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) මෙම පුවත වාර්තා කළ දෙරණ මාධ්‍යකරුවාගේ කැමරාවේ සටහන් වී තිබෙන ආකාරයට මෙම පවුල ඉතා දිළිඳු බව පැහැදිලි ය. එම දරුවාගේ මව ද මන්දපෝෂණයෙන් පෙළෙන බව පෙනේ. ජාතියContinue Reading