Tilvin Silva

– අජිත් පැරකුම් ජයසිංහ ටිල්වින් සිල්වා මේ කියන කතාව ඇත්ත. ජවිපෙ ගැටලුවත් ඒකම තමයි. මේ වෙනකොට ජවිපෙ නායකත්වය කරන්නෙ ගල් පර්වත අස්වැද්දිය හැකියි වගේ බොරුවක් සමාජගත කරන එක. සමහර නායකයිනුත් ඒක විශ්වාස කරනවා යයි හිතෙනවා. සාමාජිකයන් ඒක හිස් මුදුනින් පිළිගන්නවා. ඒක තමයි අනුගාමිකයාගේ කාර්යය විදියට ජවිපෙ හඳුනාගෙන තියෙන්නෙ. ජවිපෙ මූලිකContinue Reading

JVP-US

– අජිත් පැරකුම් ජයසිංහ ඇමරිකාවෙ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය ගොඩක් නිලධාරිවාදීයි. ඒ නිසා ඉතා සංකීර්ණයි. ලංකාව වගේ ඒ අයට ප්‍රමුඛ නොවන රටවල රාජ්‍ය ප්‍රතිපත්ති, උපායමාර්ග හැඩගැසෙන්නෙ මේ නිලධාරිවාදය අනුව. ඒ පසුබිමේ ආගමික දේශපාලනයකුත් ක්‍රියාත්මකයි. එහි විශාල බෝන් අගේන් බලපෑමකුත් තියෙන බව පෙනෙනවා. දෙමළ ඊලාම්වාදී දේශපාලනය මේවා ඇතුළෙ සියුම් විදියට ක්‍රියාත්මක වෙනContinue Reading

JVP cartoon

අජිත් පැරකුම් ජයසිංහ දක්ෂ කාටුන් ශිල්පියකු වුණත් අවන්ත ආටිගලගෙ කාටුන්වලින් ඇතැම්විට ප්‍රකාශ වෙන්නෙ පටු දේශපාලනික අදහස් බව ඇත්ත. ඒ වුණාට ජවිපෙ මේ කාරණය ගැන ඇත්තටම ගැඹුරින් විමසිය යුතුයි. මෙහෙම වෙන්නෙ ඇයි? මෙහෙම වෙන්න හේතු මොනවද? මේ වගේ රැස්වීමකට ගියපු අය විතරක් නෙමෙයි ඒ රැස්වීමෙ ඡායාරූපයක් ෆේස්බුක්වල ෂෙයා කරපු පිටරට ඉන්නContinue Reading

Anura Kumara Dissanayake

අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ හා ජාතික ජන බලවේගය නම් බුද්ධිමතුන්ගේ පෙරමුණ ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ඔවුන් මෙම ප්‍රකාශය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසාර්ථක හා අතාර්කික වෙමින්, ශීඝ්‍රයෙන් ගරාවැටෙමින් තිබෙන සංදර්භයකයි. එසේම, ජවිපෙ මෙය ප්‍රකාශ කරන්නේ මැතිවරණයක් මුවවිටදී කරන ගතානුගතික ප්‍රකාශයක් ලෙස ද නොවේ. මෙම ප්‍රකාශය සිදුකළContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට පෙත්සම් 40ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. එයට ඇති විරෝධය පෙත්සම් සංඛ්‍යාවෙන් ම නිරූපණය වේ. මෙම පෙත්සම් බහුතරයක් මගින් ඉල්ලා සිටින්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක් ද පවත්වන ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු සංශෝධනයContinue Reading