ජයලත් මනෝරත්න ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ සඳ අමාවකයි ටෙලි නාට්‍යය වෙනුවෙන් සුමති සම්මානය දිනාගත් පසු ඔහුගෙන් අදහස් විමසූ අවස්ථාවේ කී කතාවක් ඒ.ඩී. රන්ජිත් කුමාර විසින් සටහන් කර ඇත්තේ මෙසේ ය: “මගේ තාත්තා ලොරි ඩ්‍රයිවර් කෙනෙක්. නීතිගරුක රියදුරෙක්. මේ ටෙලිනාට්‍යයේ බස් රියදුරාගේ චරිතය රඟපෑමට තාත්තාගේ ඒ ආභාසය බලපාන්නට ඇති.” ජයලත් මනෝරත්නContinue Reading