ආගමික සත්‍යය වාස්තවික සත්‍යයක් කරගත් ලෝකයක ජීවත් වීම
2023-10-07
අජිත් පැරකුම් ජයසිංහ ආගමික සත්‍යය යනු විශ්වාසයන් පද්ධතියකි. දෙවියන් ලෝකය මැවීම, කර්මය හා පුනර්භවය ආදිය එවැනි සත්‍යයන්ය. එය පදනම් වන්නේ භක්තිය මතයි. විද්‍යාත්මක සත්‍යය ද යම් දුරකට එසේය. ගසකින් ගෙඩියක් බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසාය යන න්‍යාය උදාහරණයකි. එහෙත්, විද්‍යාත්මක සත්‍යය අනුභූතික සාක්ෂි මත නිරන්තරයෙන්ම වෙනස් වෙයි. ආගමික සත්‍යයත් විද්‍යාත්මක සත්‍යයත්Continue Reading