මට්ටු කළ නොහැකි රාජ්‍ය සේවය සමග වෙට්ටු දමන ගම සමග පිළිසඳර
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යනු තවත් වටයකින් මෙරට ජනතාවගේ බලාපොරොත්තු සුන්වීමකට වැඩිදෙයක් නොවේ. එයට මූලික හේතුව, රටේ පවත්නා ප්රශ්නයේ සංකීර්ණත්වයේ තරම අනුව තනි පුද්ගලයකුට දිය හැකි විසඳුමක් නැති වීමයි. විධායක ජනාධිපති පදවිය හෝ පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමෙහි අසමත් බව ගෝඨාභය රාජපක්ෂ උදාහරණයෙන් නිරූපණය වේ.
News Detail
Recent Comments