ජනාධිපතිවරණ ප්රචාරණය සඳහා මහජන දේපල අපහරණය ඇරඹේ
2019-08-17
ප්‍රදීප් එන්. වීරසිංහ විසිනි දෙරණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය සඳහා මහජන දේපල අව භාවිතය පටන් ගනී. අද අහම්බෙන් දෙරණ ප්‍රවෘත්ති බැලුවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය පිළිගැනීමේ අවස්ථා ගණනාවක් අද දෙරණ ප්‍රවෘත්ති ප්‍රචාරයට ඇතුළත් කරලා තිබුණේ එම ප්‍රවෘත්තිමය දර්ශන වලට ගෝඨාභයගේ ජනපතිවරණ ප්‍රචාරණ ගීතයක් අතින් දාලා සංස්කරණය කරලා. එමගින් එම ප්‍රවෘත්තිය දෙරණ “දෙවැනිContinue Reading