සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය විනාශ වෙයිද? පරිවර්තනය වෙයිද?
2023-09-15
අජිත් පැරකුම් ජයසිංහ ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික කියවූ සැණින් විප්ලවවාදීන් ලෙස තමන් ස්වයංව නාමකරණය කරගෙන සිටින ගතානුගතිකවාදීන්ට ගැරඬින්ට භූමිතෙලින් පහර දුන් කලContinue Reading