මට හිතෙන හැටි – සැබෑ ගොවියෙක් කතාකරයි
2019-09-02
මනෝජ් ප්‍රේමකීර්ති මම ගොවියෙක්. මා ජීවත් වෙන්නේ ගොවිතැනින් උපයන ආදායමෙන්. දරුවන්ට කන්න බොන්න, ඉස්කෝලවල යවලා උගන්නන්න, ලෙඩට දුකට බෙහෙත් ගන්න, ගමන් බිමන් යන්න, රටේ තොටේ කටයුතු වලට, ගෙවල් දොරවල් හදන්න, ඇඳුම් පැළඳුම් ගන්න, මෙකී නොකී සියලු දේට වියපැහැදම් කරන්න වෙන්නේ ගොවිතැන් කරලා, එළවළු වවලා, කුඹුරක් කරලා ඒ අස්වැන්න විකුණලා ගන්නාContinue Reading