මහ මැතිවරණයෙන් විප්ලවීය වෙනසක් සිදු විය හැකි එක් විදියක්
2020-07-31
අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2020-07-31 පාර්ලිමේන්තු මැතිවරණයට තව දින කීපයකි. අප අවධානය යොමු කරන්නට යන්නේ රටේ ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන්ට කෙතරම් නියෝජනයක් ලැබේ ද යන්නයි. අපේ රටේ කාන්තාවන්ගෙන් ශ්‍රම බලකාය සමග සම්බන්ධ වන්නේ 35%ක් පමණ ප්‍රතිශතයකි. සමස්ත රැකියා නියුක්තිය සලකා බැලූ විට, රැකියාවල නියුතු වී සිටින්නේContinue Reading