Amani al-Khatahtbeh, US blogger

කැකිරාව අධ්‍යාපන කලාපයේ කඩාටුගම, ජයා මුස්ලිම් පාසලේ අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටීමට පාසල් නිල ඇඳුමින් සැරසි ගිය සිසුවියන් 80ක පමණ පිරිසක් එම පාසල‍ෙ විභාග මධ්‍යස්ථානාධිපතිවරයා විසින් නොවැම්බර් 2 දින ආපසු හරවා යවා ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි. මෙම විභාග මධ්‍යස්ථානාධිපතිවරයා සිසුවියන්ට පර්දාව ඇඳ විභාගයටContinue Reading