මුලතිව් දිස්ත්‍රික්කයේ නයාරුහි සෙම්මාලෙයි නීරාවියඩි නමින් දෙමළ වැසියන් හඳුන්වන, සිංහල පවුල් පහක් පදිංචි දෙමළ ගම්මානයේ පිහිටි ගුරුකන්ද විහාරස්ථානයේ වැඩ සිට, පිළිකා රෝගී තත්වයකින් මහරගම අපේක්ෂා රෝහලේදී අපවත් වූ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝගයකට පටහැණිව අද දින ආදාහනය කිරීමට බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහContinue Reading

ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීමෙන් පසු යම් නිහැඬියාවක සිටි බොදු බල සේනා සිංහල බෞද්ධ ජාතිවාදී ආන්තික ව්‍යාපාරය සැප්තැම්බර් 14දා සිට යළි කරළියට පැමිණීමට නියමිත ය. සැප්තැම්බර් 14දා එම සංවිධානයේ තරුණ සමුළුව ලෙස හැඳින්වෙන රැළියක් නුගේගොඩ ආනන්ද සමරකෝන් විවෘත වේදිකාවේදී පැවැත්වීමට නියමිත ය. මේ වන විට ඒ සඳහා කටයුතු සූදානම් කරමින්Continue Reading