කුරුණෑගල මන්ත්‍රී ධුරයට මෛත්‍රීයි පොහොට්ටුවයි අතර ගැටුම්
2019-08-20
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර බරපතල ගැටුමක් නිර්මාණය වී තිබේ. මෙම මන්ත්‍රී පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර පත් කිරීමේ උත්සාහය කිසිසේත් අනුමත කළ නොහැකි, නීති විරෝධී, පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට පටහැනි කි‍්‍රයාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේContinue Reading