Victor Rathnayaka and Sanka Dineth

වික්ටර් රත්නායක කියන්නෙ දිගුකාලයක් තිස්සේ බැබළෙන තාරකාවක්. ඔහුට දැන් වයස 77යි. ඒ වයසෙදිත් යව්වනයන් අතර හිට් වෙන අලුත් ගීයක් ගයන්නට දායක වෙන්නට ලැබෙන එක විරල අවස්ථාවක්. වික්ටර්ගේ හඬ සහ ගායන කෞශල්‍යය පසුගිය කාලයේ වියපත් වුණ බව බොරුවක් නෙමෙයි. ලතා වල්පොල වගේ මහළු වියේදීත් ඒ ගායනා පෞරුෂය එහෙමම රැකගන්නට වාසනාව හැමෝටමContinue Reading