red roses

ඉහත සටහන් කරන ලද්දේ නිකම් සිතුවිලි ටිකක් පමණි. එය අලුතින් සිතන්නට කවුළුවක් ලෙස සලකන්න. විප්ලවීය ආණ්ඩුවක් විසින් කළ යුතුව තිබෙන වැදගත්ම දෙය නම්, අදහස්වලට සවන්දීම හා ඒවා දෘෂ්ටිවාදී නොවන පදනමින් විශ්ලේෂණය කර සමාලෝචනය කර ප්‍රතිපත්ති සම්පාදනය කරගැනීමයි. Continue Reading

milk powder queue

අජිත් පැරකුම් ජයසිංහ පසුගිය අගෝස්තු 20 ලංකාව පුරා ඇඳිරි නීතිය පනවන්නට පෙර දිවයින පුරාම උද්ඝෝෂණ රැල්ලක් පැනනැගී තිබිණි. පොහොර නැති නිසා ගොවීහු උද්ඝෝෂණ කළහ. ගුරුවරු වීදි බැස සිටියහ. කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව ශිෂ්‍යයන් අවදි වී තිබිණි. වැඩි වන බඩු මිලට එරෙහිව ජවිපෙ කාන්තා සංවිධාන වීදියට කැඳවා තිබිණි. මේ අතර කොවිඩ්-19Continue Reading

Marxists

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවෙ සමාජ දෘෂ්ටිවාදය රාජ්‍ය මූලික ජාතික ධනවාදය. සමාජවාදී රටවල් වුණත් කොමියුනිස්ට්වාදය ඉලක්ක කරගෙන ජාතික සමාජවාදී ප්‍රතිසංස්කරණ කියලා කරගෙන ගියේ ඒවම තමයි. මේකට එරෙහිව ධනේශ්වර විප්ලවය පූර්ණ කිරීම ඔස්සේ දියුණු ධනේශ්වර සමාජයක් හරහා සමාජවාදයට පරිණාමය වීම තමයි විශේෂයෙන්ම වමෙන් කැඩුණු වාමාංශිකයන් ඉන්න ස්ථාවරය. යහපාලනයට උදව් කරපු පැරණි වමේContinue Reading

කොවිඩ්-19 එක්ක අද වනවිට අපේ මිනිසුන් කවුරුත් නගරයට යන්නෙ මාස්ක් දාගෙන. ඒක වුණත් ලොකු දෙයක්. අපට වෙනස්වෙන්න පුළුවන්. වෙනස තියෙන්නෙ බලාධිකාරයන් තුළ විතරක් නෙමෙයි. අප ළඟත් තියෙනවා. සමාජය වෙනස් කිරීම කියන්නෙ පුළුල්ව විහිදුණු, පරිපූර්ණ කාර්යයක්. අප හැමෝටම එහි වගකීමක් තිබෙනවා. විශේෂයෙන්ම කම්කරු පන්තියට එහි වගකීම වැඩියි. වෙනස්වෙමු. අපෙන් වෙනස පටන්ගනිමින් වෙනස වෙනුවෙන් සටන් කරමු. උදාහරණයක් විදියට දූෂණයට එරෙහිව සටන් කරන අපි දූෂණයෙන් අත්මිදෙන්නට ඕනැ. සමාජවාදය වෙනුවෙන් අරගල කරන අපි සමාජවාදී ජීවන විලාසයක් අප තුළම ගොඩනගාගන්නට ඕනැ. Continue Reading