වරාය පෞද්ගලීකරණය නොකරන බව ලිඛිතව දෙන්න බැරි මොකද?
කොළඹ වරායෙහි සිදුවෙමින් තිබෙන වැඩ වර්ජනය ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට දෙන ඉතා වැදගත් සංඥාවකි. එනම්, පසුගිය ආණ්ඩුවේ වැඩසටහන් සංශෝධන සහිතව හෝ රහිතව කරගෙන යාමට කිසිදු අයිතියක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට නැති බවයි.
News Detail
Recent Comments