ඉතිහාසයේ අසාධාරණ ම දුම්රිය වර්ජනය
2019-07-04
මේ වන විට දියත් වී තිබෙන දුම්රිය වැඩවර්ජනය දුම්රිය සේවක වෘත්තීය සමිති පැත්තෙන් ගත් කල ඉතා ම අවෘත්තික ක්‍රියාවක් බව තොරතුරු මත පදනම්ව අපි වාර්තා කරන්නෙමු. මෙම වර්ජනයට හේතුව වී තිබෙන්නේ එක්තරා තාක්ෂණික ශ්‍රේණි වෘත්තීය සමිතියකට අයත් ක්‍රියාකාරිකයකු සම්බන්ධ පෞද්ගලික ගැටලුවකි. චන්ද්‍රසේන බණ්ඩාර නම් වන මෙම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයා කලින්Continue Reading