Sunil Madhawa Premathilaka

මා සුනිල් මාධව සමග අරක්කු බී තබා හමුවී හෝ නැති බව කියන්නේ ආඩම්බරයෙනි. සුනිල් මාධව වැනි මිනිසුන් සමාජයේ මතක සිටිය යුත්තේ ලේඛකයන් ලෙසය. එහෙත්, දේශපාලනික මඩගොහොරුවක ගිලීම නිසා සුනිල් මාධව ප්‍රේමතිලක නම් ලේඛකයා පූර්ණත්වයට පත්වූයේ නැත. වෙනත් අය සුනිල්ගේ ජීවිතයෙන් පාඩමක් ඉගෙනීම වැදගත්ය. තමන්ගේ යුගය අවසන් වන්නට පෙර පුද්ගලයන් හැකියාවන්ගේ පූර්ණත්වයට පත්විය යුතුය. සුනිල් මාධව වැනි අය වෙනුවෙන් අපට පළ කළ හැකි හොඳම ගෞරවාචාරය එයයි. Continue Reading