මුස්ලිම් කියා ජනවර්ගයක් නැහැ; ඉන්නෙ යෝනක හා මැලේ
2019-10-22
තුවාන් නූර් රහීම් ලංකාවේ මුස්ලිම් ප්රජාවට අයත් බහුතරය මිශ්ර දෙමළ බස මව්බස ලෙස යොදාගන්නා අතර තව කොටසක් මැලේසියානු/ඉන්දුනීසියානු භාෂාවන් ප්රධාන කොටගත් භාෂාවක් මව්බස ලෙස යොදා ගන්නවා. ඒ අතරම බහායි, බෝරා වැනි ව්යාපාරික ප්රජාව උර්දු හෝ පාර්සි වැනි භාෂාවක් තමයි මව්බස ලෙස යොදාගන්නේ. මේ භාවිතා වන දෙමළ හෝ මැලේ භාෂාවන් එහිContinue Reading