Champika Ranawaka and Sajith Premadasa

ශ්‍රී ලංකාවේ සියලු මහළු දේශපාලකයන් මේ වන විට අසාර්ථකව හමාරය. 2025දී නැවතත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම වෙනුවට නාමල් රාජපක්ෂ ඉදිරියට ගැනීමට දැන් සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් නොව රාජපක්ෂ බලවේගය පවා කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාවේ නායකත්වයට පත්වීමට හැකියාව තිබෙන කිහිපදෙනා අතර චම්පික ඉදිරියෙන් සිටින අයෙකි. සෙසු අය වන්නේ නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායකයි. ජවිපෙ ඒ සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීමට සූදානම් බවක් මේ වන විට කිසි සේත්ම ප්‍රදර්ශනය වන්නේ නැත. පමා වී අවදි වන කුරුල්ලන්ට පෙර වේලාසනින් අවදි වූ කුරුල්ලන් ආහාර සොයාගනු ඇත. Continue Reading

මුස්ලිම් ජනතාව විසින් අවබෝධ කරගත යුතුව තිබෙන කාරණයක් තිබේ. ආගමික අන්තවාදයෙන්, ජාතිවාදයෙන් හා අවස්ථාවාදයෙන් මුස්ලිම් ජනතාවට කිසිවක් දිනාගැනීමට ලැබෙන්නේ නැත. ඒවාට ගොදුරු වීමෙන් ඔවුන් සිංහල ජනතාව අතර සිටින මිතුරන් ද අහිමි කරගනිමින් සිටියි. ඔවුන්ට ලෝකයේ වෙන කොහේවත් සිංහල ජනතාව තරම් සමීප මිතුරන් පිරිසක් නැත.Continue Reading

Sri Lankan Muslim boys

තුවාන් නූර් රහීම් ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට අයත් බහුතරය මිශ්‍ර දෙමළ බස මව්බස ලෙස යොදාගන්නා අතර තව කොටසක් මැලේසියානු/ඉන්දුනීසියානු භාෂාවන් ප්‍රධාන කොටගත් භාෂාවක් මව්බස ලෙස යොදා ගන්නවා. ඒ අතරම බහායි, බෝරා වැනි ව්‍යාපාරික ප්‍රජාව උර්දු හෝ පාර්සි වැනි භාෂාවක් තමයි මව්බස ලෙස යොදාගන්නේ. මේ භාවිතා වන දෙමළ හෝ මැලේ භාෂාවන් එහිContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුලි 21 ලංකා පුවත්පතේ පළ විය) අල් කුර්ආනයේ ඇතැම් පාඨ මගින් මුස්ලිම් නොවන සෙසු ආගමිකයන්ට එරෙහිව යුද්ධය, ප්‍ර‍චණ්ඩත්වය, ඝාතනය හා හිංසනය දිරිගන්වන බව උපුටාගැනීම් සහිතව සිංහල බලවේග විසින් පසුගියදා පෙන්වා දෙන ලදී. සාමය, සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින අය පවා එයින් කම්පනයට පත් වූ බවක් පෙනිණි. පහතContinue Reading