ඇමරිකාවේ ආක්‍රමණය කුමක් ද?
2019-11-10
අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 10දා අනිද්දා පුවත්පතේ පළ වේ. ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමග සහශ්‍රක අභියෝග සහයෝගිතා ගිවිසුම හෙවත් මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ යැයි නීතිපතිවරයා දැනුම් දී තිබෙන බැවින්, එම ගිවිසුම අත්සන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැති මංගල සමරවීරContinue Reading