Basil Rajapaksa

යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ආදිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බැවින් එසේ නොකරන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසී ය. . යුද ජයග්‍රහණය එක පක්ෂයක හෝ එක කණ්ඩායමකට හෝ අයත් එකක් නොවන අතර එය සමස්ත රටේ පුරවැසියන්ට අයත් බව ඔහු පවසයි.Continue Reading

Mahinda Deshapriya

මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය සදහා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් හා එකක් ලබා ගත යුතු බැවින් එ⁣ම සංඛ්‍යාව ලබා ගැනීමට කිසිදු අ⁣පේක්ෂකයකු අපොහොසත් වූ විට සිදුවන්නේ කුමක්දැයි කෙරෙන විමසීම් සම්බන්ධයෙනි . මෙය 2019-06-11දින පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමකදී ඇසූ පැනයකට මැකොස වෙනුවෙන් මා දුන් පිළිතුරකි. මෙය ප්‍රශ්නයකට පිළිතුරක් මිසContinue Reading